Monday, August 26, 2013

කැම්පස් ජීවිතයේ යථාර්තය


විශ්ව විද්‍යාල එහෙම නැත්තම් කැම්පස් එකකට යන එක අපි හැමෝගෙම හීනයක්. ඒත් අපි කැම්පස් ගිහිල්ලා ඉගෙන ගන්න එක ඇරෙන්න අනිත් හැම දෙයක්ම කරනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් කරන්න වෙනවා. මේකට හේතුව මොකද්ද?

විශ්ව විද්‍යාලයක තියෙන්නේ තනිකර සීනියර් ජූනියර් මානසිකත්වය. සීනියර් අය හැම වෙලාවෙම ජූනියර් අයව තළා පෙළා ගෙන ඉන්න තමයි හදන්නේ. හැම සිසුවෙක්ම හිතන්නේ තමන්ගේ පහළ බැච් වල ඉන්න අය තමන්ට වඩා පහත් සත්ව කොට්ථාශයක් කියලා. තමන් කියන විදියට හිටියේ නැත්තම් ඒ බැච් එක අල කරල දානවා.

තවත් මේ කැම්පස් ජීවිතයේ රුදුරු කටුක සත්‍ය අප්‍රමාණයි. තවත් සත්‍ය කතාවක් සමගින් ඉදිරියේදි හමුවෙමු.

2 comments:

  1. බලමු අපේ කාලෙට වඩා දැන් වෙනස් මොනවාද කියලා!

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ නම් ගොඩක් වෙනස් ද මන්දා ඒ කාලෙට වඩා.

      Delete